Gossip

‘සිකුරා’ අද හරි එළියයි

සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝකයක් වන සිකුරු ග්‍රහයා අද (12දා) වඩාත්ම දීප්තිමත්ව දැක ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

ඉර බැස ගිය පසු බස්නාහිර අහසේ පැය 3ක් පමණ දීප්තිමත්ව එම ග්‍රහයා දැකගත හැකි අතර වසර ගණනාවකට පසු සිකුරු ග්‍රහයා පෘථිවියට වඩාත් ළඟින් ගමන් කිරීම මෙසේ එම ග්‍රහයා දීප්තිමත්ව දිස්වීමට හේතුව වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.