Gossip

වයස 70ක් වුණත් රටට තියෙන ආදරේට කකුල් දෙකෙන් ලොකු වීරකමක් කරන්න හදන ඇල්බට්

albat

රටට ජාතියට සෙත් ප‍්‍රාර්ථනා කරමින් දෙදෙනෙකු ඊයේ අම්බලන්ගොඩ සිට ශ‍්‍රී පාදය දක්වා පාද චාරිකාවක් ආරම්භ කළා.

මෙහි විශේෂත්වය වන්නේ මේ පාද චාරිකාවට වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ද සහභාගිවී සිටීමයි.

ශ‍්‍රී පාදය බලා සිදුකරන පාද චාරිකාව ආරම්භ කළේ අම්බලන්ගොඩ අළුත්වල ශ‍්‍රී නන්දාරාමය අසලින්.

මේ පාද චාරිකාවට දෙදෙනෙකු එක්ව සිටිනවා. ඉන් එක් අයෙකු 70 හැවිරිදි අම්බලන්ගොඩ පදිංචි ඇල්බට් සිල්වායි.

ශ‍්‍රී පාදයට දින හයකින් ළඟාවීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් ඊයේ මේ පාද චාරිකාව ආරම්භ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.