Gossip

ලෝකේ ලස්සන මිනිස්සුන් (Photos)

ලස්සන කියන දේ සාපේක්ෂයි නේ.. ඒ සාපේක්ෂ ලස්සන එක එක රටට, ප්‍රදේශයට අනුව වෙනස් වෙනවා.

මේ National Geographic සඟරාව නිකුත් කළ  ලෝකේ ලස්සන මිනිස්සුන් – ඒ කියන්නේ විවිධත්වය මගින් ලෝකේ ලස්සන කළ මිනිසුන් ගේ ඡායාරූප එකතුවක් .

රූ රැජින තරඟවල දකින අයට වඩා වෙනස් ලස්සනක් තමයි මේ අය පෙන්වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.