Technology

ලොව ජනප්‍රියතම Game එකක් වන ‘Pokémon Go’ විශාල ජනකායක් ඉන්න රටක් තහනම් කරයි

Pokemon Go

ලොව ජනප්‍රියතම ජංගම දුරකථන ක්‍රීඩාවක් වන ‘Pokémon Go’ චීනය තුළ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට හේතුව ලෙස චීන රජය පෙන්වා දෙන්නේ මහජනතාවගේ ආරක්ෂාව උදෙස මෙලෙස  ‘Pokémon Go’ තහනම් කිරීමට තීරණය කළ බවයි.

මහ මාර්ගවල, අධික කාර්ය බහුල ස්ථාන වල ‘Pokémon Go’ ක්‍රීඩා කිරීම ක්‍රීඩාකරන්නන්ගේ ජීවිතයට අනතුරක්වගේ අනෙක් පුද්ගලයින්ට ද විශාල කරදරයක් බවය චීන රජය පෙන්වා දෙන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.