Political

විමල් වීරවංශ වාහන ලබාදුන්නේ කාටද කියලා රන්ජන් මුහුණුපොතෙන් හෙළිකරයි

wimal weerawansa

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළානේ.

විමල්ව මේ විදිහට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට හේතු වුනෙ රජයෙ වාහන 40ක් අවභාවිතා කිරීමේ චෝදනාව නිසයි.

ඉතිං මේ සිද්ධිය සම්බන්ධ කර ගනිමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ Facebook පිටුව හරහා යම් කිසි හෙළිදරව්වක් කරලා තියෙනවා.

රන්ජන් රාමනායක මුහුණුපොතේ තැබූ සටහන පහිතන් බලන්න……

පවුලේ අය හෙණ ඉල්ලන එක සාධාරණයි, මොකද මේ සැප දැන් නැහැනේ ? රජයේ වාහන 40ක් හිතවතුන්ට දෙන එක වරදක් නෙවෙයි ළූ
විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

 

ranjan-talk

 

15978707_1344877532244588_691367953_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.