Gossip

ලොවම මවිතයට පත්කළ දරු උපත

Two Heads

පහුගිය 6 වැනිදා මෙක්සිකෝවේ Chihuahua ප්‍රදේශයේ විශේෂ දරු උපතක් සිදුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දරු උපත මෙක්සිකෝවේ ලක්ෂයකට උපදින එක් දරුවෙකුට සිදුවන දෙයක් කියලයි වාර්තා වෙන්නේ.

හිස් දෙකක් සහ මොල දෙකක් ඇති මෙම දරුවන් දෙදෙනාට ඇත්තේ එක් ශරීරයක් විතරයි.

කොහොමවුනත් මෙම දරුවන් දෙන්නට මොකක්ද කරන්න යන්නේ කියලා වෛද්‍යවරු තවමත් තීරණය කරලා නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.