Gossip

සිගරට් නවත්තගන්න වෙළෙඳ දැන්වීමක් සංවේදී වෙයි

anti-smoking

සිගරට් බොන එක අපේ සිරුරුවලට හොඳම නැහැ.

හැබැයි සිගරට් බොන්න පටන්ගත්තු  කෙනෙක්ව එයින් ගලවන එකත් ලේසි නැහැ.

මේ ස්ටොක්හෝම් හි සාප්පු සංකීර්ණයක තියෙන වෙළඳ දැන්වීමක්.

මේ දැන්වීම හදල තියෙන්නේ දුම හඳුනාගැනීමේ විශේෂ සංවේදකත් එක්කයි.

ඒ නිසා මේ දැන්වීම කිට්ටුවෙන් සිගරට් දුමක් යන්තමින්වත් තිබුනොත් දැන්වීමේ ඉන්න පුද්ගලයා කහින්න  පටන්ගන්නවා.

 

3bffb4a300000578-4102944-image-a-8_1483985025424 3bffb4ab00000578-4102944-image-a-12_1483985087674 3bffb4b700000578-4102944-image-a-10_1483985033043 3bffb4bb00000578-4102944-image-a-11_1483985037901 3bffb46e00000578-4102944-image-a-5_1483985010263 3bffb48f00000578-4102944-image-a-7_1483985022743 3bffb44300000578-4102944-image-a-4_1483985004533 3bffb47800000578-4102944-image-a-6_1483985019679

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.