Gossip

නින්දට ගිය පස්දෙනෙක්ව එළොව යැවූ රිය අනතුර

ඉන්දියාවේ මධ්‍යම ලක්නව් ප්‍රදේශයේ පහුගිය 8 වැනිදා රාත්‍රියේ Dilbagh නගරයේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ මාරාන්තික රිය අනතුරක් සිද්ධ වුණා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය ආසන්නයේ තනා ඇති කූඩාරමක් තුළට කඩා බිදගෙන ගොස් කම්කරුවන් පස්දෙනෙකුගේ ජීවිත බිලිගෙන තවත් 6දෙනෙකු රෝහල් ගත කරන මට්ටමට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අනතුර සිදුකළ අදාළ මෝටර් රථය පැදවූ තරුණයා සහ ඔහු සමග සිටි අනෙක් තරුණයා පලායාමට උත්සාහ දැරුවත් ඒ අසළ සිටි ප්‍රදේශවාසින් ඔවුන්ට පලායාමට ඉඩ ලබාදුන්නේ නැහැ.

අවසානයේ අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්කර තිබෙනවා.

 

lucknow_hit_and_run_1_148 lucknow_hit_and_run_2_148 lucknow_hit_and_run_3_148 lucknow_hit_and_run_4_148 lucknow_hit_and_run_5_148 lucknow_hit_and_run_14838

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.