Gossip

කිසිම ආරක්ෂාවක් නැතිව කිඹුලෙකු පිට උඩ ගිහින් පුංචි දැරියක් කළ හපන්කමක්

riding an alligator

මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කරනා අඩි 08ක් පමණ දිගැති  කිඹුලෙක් පිට නැගී  බියක් සැකක් නැතුව  ගමන් ගන්නා අපුරු දැරියකගේ වෙනස් වීඩියෝවක් අන්තර්ජාලයේ වේගයෙන් ප්‍රචාරය වෙමින් තියෙනවා.

චිකාගෝහි උත්සව සංවිධානය කරන සමාගමක් තමයි මේ විදිහට කිඹුලෙක් යොදාගෙන තියෙන්නේ.

ළමුන් වෙනස්ම අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් කිඹුලෙකු යොදාගෙන මේ විදිහටයි එයාලා අනතුරු දායක සතුටක් ලැබුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top