Gossip

ට්‍රම්ප් එක්ක BMW හැප්පෙයි

BMW

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිය ගැන්වීම් නොතකා අනිවාර්යයෙන්ම මෙක්සිකෝවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ආයෝජනය කරනවා කියලා BMW විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ ඉයන් රොබට්සන් කියනවා.

මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන සියලු වාහන සදහා දැඩි ලෙස බදු පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් එක්ක ෆෝඩ් සමාගම සහ ෆියට් සමාගම නැවත ඇමෙරිකාවේ ආයෝජනය කිරීමට එක්වීමත් එක්ක ඒ තීරණය අරගෙන තියෙන්නේ.

මෙක්සිකෝවේ නව කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා BMW සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන 11 ආයෝජන කරන්න අපේක්ෂා කරනවා.

මෝටර් රථ වෙළෙදපොළ ගැනන සැලකිල්ල යොමුකර ඉදිරියේදී ලොව පුර ාතම කර්මාන්ත ශාලා ඉදිකරන බවද පසුගිය වසරේදී බ්‍රසීලයේ කර්මාන්ත ශාලාවක් ඉදි කළ බවද රොබට්සන් මාධ්‍යයට කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top