Paper Gossip

මහින්දගේ ආරක්‍ෂාවට හිටපු පොලිසියේ 35 කට වෙච්චදේ

Mahinda Rajapaksa

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදා සිටි පොලිස්‌ නිලධාරීන් 35 දෙනකු පෙරේදා (8දා) සිට ඉවත්කර ඇත.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහුද එය සනාථ කළේය.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්
අනුර බාලසුරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.