Gossip

ඩේසි ආච්චිත් එක්ක උසාවියට ආපු යෝෂිත අන්තිමට කියපුදේ

Yoshitha Rajapaksha

රුපියල් මිලියන 36ක මුදල්ක යොදවා අයථා ලෙස රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මුදාහැරියා.

එම නඩුව මැයි 19 වැනිදා යළි කැදවීමට නියමිතයි.

ඒ රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ බාල සොහොයුරු වන රෝහිත රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණ සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top