gossip_bulletin

මොරගහකන්ද ජලාශයේ මෙතෙක් නොදුටු දර්ශන

Moragahakanda Dam

මොරගහකන්ද කළුගග ජල යෝජනා ක්‍රමය මහවැලිය යටතේ අපේ රටේ ඉදිවන අවසන් මහා පරිමාණ ජල ව්‍යාපෘතියයි.

මේ යටතේ ස්ථාන දෙක ජලාශ ඉදිකෙරෙන අතර, මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු අවසන් අදියරයේ පවතිනවා.

මේ මහා ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා.

ඒ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top