gossip_bulletin

හම්බන්තොට සිද්ධියට වීරවිල ගම්මු පාරට බසී

protest

පෙරේදා හම්බන්තොට උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට පහරදීමට විරෝධ පලකරමින් වීරවල නගරයේදි අද උද්ඝෝෂනයක් පැවැත් වුණා.

භික්ෂූන් වහන්සේලා, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

ඒ අය කිව්වේ විරෝධතාවයට එක්වූ භික්ෂූන් වහන්සේලාට පහරදීම තමන් තරයේ හෙළා දකින බවයි.

ඒ වගේම ගැටුමට මැදි වූ ගම්මුන් විශාල පිරිසක් පොලීසිය අත්අඩංගුවට ගත්ත ද ගම්වාසින්ට පහරදුන් පිටස්තර පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත්, ගම්වාසින් සදහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top