Gossip

ලබන බ්‍රහස්පතින්දාට සිකුරුට වෙනද් බලාගන්න

venus

ලබන 12 වැනිදාට යෙදිලා තියෙන දුරුතු පුන් පොහෝ දිනය දවසේ ඉහළ අහසේ ග්‍රහ වස්තුවක් ලොකු වෙනසක් සිද්ධ වෙනවාලු.

මේ විදිහට වෙනස් වෙන්නේ සිකුරු ග්‍රහයා කියලයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියන්නේ.

ඒ අනුව සිකුරු ග්‍රහය පමණට වඩා විශාලත්වයකින් දැකබලාගන්න පුළුවන් කියලයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කිව්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.