gossip_bulletin

උසස් පෙළ ප්‍රතිපල ගැන රටේම කතා වෙද්දී උසස් පෙළ සිසුවෙක් මරුවා අරන් ගිහින්

acc

හොරණ මොරෙන්තුඩුව මාර්ගයේ යාලගල ප‍්‍රදේශයේදි ඊයේ උදෑසන සිදුවු රිය අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු මේ වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දිමට නියමිතව සිටි සිසුවෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.