Gossip

නවසීලන්තේ Anderson යෝධ හයේ පහරවල් 10කින් බංග්ලාදේශය වනසයි

anderson

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර ඊයේ තිබු තුන්වන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

මේ තරගයේ කැපී පෙනෙන ඉණිම වුණේ නවසීලන්ත ක්‍රීඩක Andersonගේ ඉණිමයි.

පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ සිට අවසන් පන්දුව දක්වා නොදැවී ලකුණු 94ක් ලබා ගැනීමට Anderson සමත් වුණා. මේ සඳහා ඔහුට වැය වුයේ පන්දු 41ක් පමණයි.

මෙම ලකුණු ප්‍රමාණයට 6 පහරවල් 10ක් සහ 4 පහරවල් 2ක් ඇතුලත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top