gossip_bulletin

හම්බන්තොට සිද්ධ වෙච්ච කලබලේ (Photos)

හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්තපුරයට විරෝධය දැක්විමට පැමිණි පිරිස් විසුරුවා හැරිම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ මුල් ගල් තැබිණ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.