gossip_bulletin

නත්තල් ගස ගලවයි

වරාය අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස සති දෙකක් ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඊයේ (6) ගලවා ඉවත් කිරීමට කටයුතු කළා.

ලොව විශාලතම නත්තල් ගස බව කියන මෙය අර්ජුන රණතුංග සමාජ සත්කාරය මගින් ඉදි කැරුණු අතර ඊයේ දොඹකර ආධාරයෙන් එය ගලවා ඉවත් කිරීමට කටයුතු යෙදා තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.