gossip_bulletin

උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

AL Exam Results

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියා.

මෙම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top