Gossip

සිරියාවේ ජනප්‍රියතම නළුවා ඇමරිකාවේදී “පීසා” විකුණයි

syriya

සිරියාවේ අතිශයින්ම ජනාදරයට පත්ව සිටි නළුවකු වූ ඡේ අබ්ඩෝ යුද්ධය නිසා ඇමරිකාවට පලාගොස්‌ ඩොමිනෝස්‌ පීසා අවන්හලක සේවය කරන බව හෙළිවී ඇත.

54 හැවිරිදි වියේ පසුවන මෙම ජනප්‍රිය නළුවා වසර ගණනට පෙර සිරියාවේ වීදිවල ගමන්කරන විට ඔහු වටා අති විශාල පිරිසක්‌ එක්‌වන බව වාර්තා විය.

සංක්‍රමණිකයකු ලෙසින් ඇමරිකාවට පැමිණි ඡේ අබ්ඩෝට එරට දේශපාලන රැකවරණය ලැබී ඇත. මොහු චිත්‍රපට 43 ක හා රූපවාහිනි චිත්‍රපට 1000 ක රඟපා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top