Technology

ලොවම මවිතයට පත්කරමින් Game වලටම කියලා සුපිරි Laptop එකක් හදලා

Predator 21 X

පරිගණක ක්‍රීඩා එහෙමත් නැත්නම් PC Games සෙල්ලම් කරන්න හුගක් අය වැඩි කැමැත්තක් දක්වනවා.

වැඩිබරකින් යුක්ත Games හුගක් වෙලාවට හැමෝටම සෙල්ලම් කරන්න ලැබෙන්නෙ PC වලයි.

Games ක්‍රීඩා කිරීම සදහාම කියලා නිසියාකාර Laptop පරිගණකයක් මෙතෙක් පරිගණක වෙළෙදපොළට ඇවිත් තිබ්බේ නැහැ.

පරිගණක ඉතිහාසයම වෙනස් කරමින් සුපිරිම Gaming Laptop පරිගණකයක් ඉදිරියේදී වෙළෙදපොළට ඒමට නියමිතව තියෙනවා.

මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලොව සුපිරිම පරිගණක නිෂ්පාදනය කරන සමාගමක් වන Acer සමාගම විසින්.

මෙය නම් කරලා තියෙන්නේ Predator 21 X කියලා.

Five system fans, 64 GB of DDR4-2400 memory and up to four 512 GB solid state drives.

මේ Laptop එකෙන් ලොව හුගක් බර පරිගණක ක්‍රීඩාවන් 45ක් පහසුවෙන් ක්‍රීඩාකරන්න පුළුවන් කියලයි ඒ සමාගම කියන්නේ.

මෙහි මිල ඇමෙරිකානු ඩොල 12,300ක් බවටයි වාර්තා වෙන්නේ.

මේ Laptop ලබන මාසේ උතුරු ඇමෙරිකාවේදි එළිදැක්වීමට නියමිතව තියෙනවා.

 

1483578832954 1483578835396 1483579513089 1483579516111

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top