Gossip

ෂියාම් ඝාතනයට මරණිය දණ්ඩනය ලැබූ ඉන්දික උපාධියකින් ඉතිහාසගත වුණේ මෙහෙමයි

upadhiya

මරණීය දණ්ඩනය ලත් පුද්ගලයකු බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී උපාධිය සමත්ව තිබේ.

එසේ උපාධිය ලබා ඇත්තේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහ නමැති අයෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.