Gossip

මහපාර මැද Call එකක් ආවම කරන්න ඕනදේ පොලිස් නිලධාරියෙක් කරලා ප්‍රසිද්ධ වෙයි

Sri Lanka Police

රථ වාහන අනතුරු බහුලව සිදුවෙන්න හේතු ගණනාවක් තියෙනවා.

ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්න කාරණයක් වන දෙයක් තමයි රථවාහන ධාවනයේදී ජංගම දුරකථන භාවිතා කිරීම.

ඒත් තමන්ට දුරකථන ඇමතුමක් ආවාම මාර්ගයෙන් අයිනට ගිහින් දුරකථන ඇමතුම ලබාගැනීම නිවැරැදි බව සාමාන්‍ය සමාජයේ මිනිසුන් දන්නවා වුනත් නීතිය රකින පොලිස් නිලධාරියෙක්ට ඒක අමතකවෙලා තියෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගාල්ලේ තැපැල් ස්ථානය ඉදිරිපිටයි.

මේ නිලධාරියා මහ පාර මැද තමන්ට එන දුරකථන ඇමතුම ලබාගන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිවයි.

මේ සිදුවීම ඔහුගේ නිල යතුරුපැදියට පිටුපසින් තිබෙන රථ වාහනයක කැමරාවේ සටහන්වෙලා තිබ්බේ මෙන්න මේ ආකාරයෙන්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.