Entertainment

ශලනිව තුරුළු කරගන්න එන්න කියන රන් කද කවුරුන්ද ?

shalani

ශලනි තාරුකා කියන්නේ දක්ෂ නිළියක් කියලනේ අපි හැමෝම දන්නේ. ඒ වුණාට ඇයට හොඳට කවි ලියන්නත් පුළුවන්.

මේ අවුරුද්දේ ඇය ලියපු පළවෙනි කවිය ඇයගේ ෆේස්බුක් පිටුවේ දාලා තියෙනවා.

ඇය ඒ ගැන මෙහෙම කියනවා. ” කාලෙකට පස්සේ මොනවහරි ලියන්න හිතුනා.. එහෙම ලියලා අමුණපු වචන පේලි ටිකක් තමා මේ…

මේ ඒ කවිය.. කවියෙන් ඇය කියන්නේ කා ගැනද කියලා ඇයම තමා දන්නේ…

15825818_1601937009832742_3235510453991843657_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top