Gossip

ඉන්දියාවේ දේශ සීමාව ආරක්ෂා කරන රූමතියන්

india

රට ආරක්ෂා කිරීමේ වගකීම පිරිමින්ට පමණක් නෙමේ කාන්තාවන්ටත් අයිති දෙයක්. එම අයිතිවාසිකම හොඳින් තේරුම් ගත්ත වීර සෙබළියන් කිහිපදෙනෙක් අද වෙනකොටත් ඉන්දියාවේ දේශ සීමාව ආරක්ෂා කරනවා.

හමුදා සෙබළෙක් කරන සියලුම වැඩ මේ සෙබළියන් ටික දෙනා එකතුවෙලා කරනවා. එයාලගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ අය ඉන්දියාවේ දේශ සිමාව ආරක්ෂා කරනවා.

“මේ අය කියනවා තමන් මේ කරන සේවය ගැන ගොඩක් ආඩම්බර වෙනවලු. ගෙදර ඉන්නවට වඩා ඒ අයට මෙතන ආරක්ෂාවක් තියෙනවලු. රට ආරක්ෂා කරන වගකීම පිරිමින්ට විතරක් නෙමේ කාන්තාවන්ටත් හිමියි කියලා මේ වීර සෙබළියන් කියනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.