Gossip

සුනඛ මවක් කරන කැපකිරීම ඇය යටකළ මිනිසාට රිදවයි

dog

පාරේ ඉන්න බල්ලෙක් දැක්කම අපෝ මේ මොක්කුද මේ කියලා අහක බලන් යන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.

පාරේ ඉන්න මේ බල්ලෝ ගොඩක් පාරට ඇවිත් තියෙන්නේ ඒ අහක බලන් යන මිනිස්සු නිසාම තමා.

කොහෙන් හරි හම්බෙන දෙයක් ආහාරයට අරගෙන පාරේ ජීවත්වෙන මේ අහිංසක සත්තුන්ගේ ජිවිත තියෙන්නේ ලොකු අනතුරක. මොකද පාරේ යන සමහර වාහන වලට මේ ජීවිතවල කිසිම වටිනාකමක් නැති නිසා. මේ වාහන වල යන අයගේ ගෙදරත් ඇති බල්ලන් නමුත් මේ ඉන්නේ පාරේ ඉන්න අය නිසා එයාලාගේ වැදගත්කමක් නැතුව ඇති.

අපි ඔයාලට පහළ දීලා තියෙන වීඩියෝ එක බැලුවම ගොඩක් දුක හිතෙයි පාරේ වාසය කරන බල්ලන් ගැන.

මේ බැල්ලියගේ පිටිපස්සේ කකුල් දෙකම පන නැහැ වාහනයක් ඇයව යටකරගෙන ගිය නිසා.

හැබැයි මේ මේ බැල්ලියගේ හිතේ හයිය කොච්චරද කියනවා නම් බැරි බැරි ගානේ ඇවිත් තමන්ගේ පැටියට කෑම හොයන් ඇවිත් කන්න දෙනවා.

ඉතින් අපි කියනවා වාහන පදවන රියදුරු මහත්වරුන්ට මේ බල්ලන් පාරේ ජිවත් වුණාට ඒත් ජිවිත නේද කියලා හිතලා ඒ අය ගාවින් පරිස්සමින් යන්න කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.