Gossip

අද උදේ අධික ශීතලට හේතුව මෙන්න ?

sl

අද උදේම නැගිටිනකොට ලොකු ශීතලක් තිබ්බා නේද ? සමහරු හිතන්නත් ඇති අද නම් වැඩට යන්නත් බෑ වගේ කියලා.

මේ අධික ශීත ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙහෙම කියනවා.

                                                                      මහජනයා සඳහා කාලගුණ අනාවැකි
                                                                         2017 ජනවාරි මස05 වන දින
                                                                       උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂාකළ හැක. අද සහ ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින තත්වයක් බලාපොරොත්තු විය හැක.

දිවයි‍නේ බො‍හෝ ප්‍ර‍දේශ වල වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක (විශේෂයෙන්  බස්නාහිර, සබරගමුව, දකුණුසහ මධ්‍යමපළාත්වල).

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top