gossip_bulletin

ඔක්‌තෝබර් මාසයේදී අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටෙනවලු

earth

ලබන ඔක්‌තෝබර් මාසය තුළ අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටෙන බව ඩේවිඩ් වීඩේ නමැති ගත්කරුවා කියා සිටී.

එහෙත් ඇමරිකානු නාසා අභ්‍යවකාශය පවසන්නේ එවැනි ගැටීමක්‌ සිදු නොවන බවයි.

මෙම ගත්කරු එම ග්‍රහයාට නිබ්රූ යෑයි නම් කර ඇත.

එසේ වුවත් අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටී පෘථිවි අනතුරකට පත්වන බවට සාධක තහවුරු වී නැතැයි නාසා ආයතනය තවදුරටත් සඳහන් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.