gossip_bulletin

ලොව මහළු තල්මසා වූ ග්‍රැනිව මැරුවද ?

granny

ලොව පැරණිම තල්මසා වූ ග්‍රැනි මියගොස්‌ ඇතැයි විද්‍යාඥයෝ පවසති. ග්‍රැනි මිය යනවිට 105 හැවිරිදි වියේ පසුවිය. ටයිටැනික්‌ නැව අයිස්‌ පරයක ගැටීමට වසරකට පෙර ග්‍රැනි උපත ලබා ඇත.

ශාන්තිකර සාගරයේ සැරිසැරූ ග්‍රැනි අවසන්වරට දුටුවේ පසුගිය ඔක්‌තෝබර් 12 දා බව තල්මසුන් පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥ කණ්‌ඩායම හෙළි කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top