Gossip

අවුරුදු 18 රූ රැජිණ ලස්සන කැත වෙන අන්තිම පහත් වැඩක් කරලා (Photos)

rajina

Miss Lebanon Emigrant Australia රූමතිය ඇයගේ ලස්සන කැත වෙන වැඩක් කරගෙන.

තාමත් වයස අවුරුදු 18ක් වන Najah Ghamrawi එයාගේ කාර් එකේ කුඩු ගෙනියද්දි මාට්ටු වෙලා.

මෙයාගේ කාර් එකේ කුඩු මිලි ග්රෑම් 22ක් තිබිලා. ඒ වෙලාවේ එයාගේ යෙහෙලියකුත් ඉඳලා තියෙනවා. එයාගේ වයස අවුරුදු 22ක්..

සිඩ්නි නගරයේදී පොලිසිය ඇයගේ කාර් එක පිටුපස එළවගෙන ගිහින් තමා අල්ලගෙන තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.