Gossip

වෙන චැනල් එකකට යනවා කියලා කියන්න සජීවී අවස්ථාවක් දුන් Fox News

mergy

Fox News නාලිකාවේ මාධ්‍යවේදිනියක් වන Megyn Kelly සජීවී වැඩසටහනකදී ආයතනයෙන් සමුගන්නා බව කියලා.

අවුරුදු 12ක් ඇය Fox News නාලිකාවේ සේවය කර තිබෙනවා.

ඇයගේ සේවය අගය කිරීමක් ලෙස තමා මේ සජීවී අවස්ථාව ඇයට ලබා දීලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top