Gossip

ජිවිත 257ක් උදුර ගත්ත පාතාල නායකයාගේ ලාබාල රූමත් බිරිඳට කෝච්චියකදී ලොකු අවුලක් (Photos)

musthaba

1993 ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 257ක් මරණයට පත් වුණා.

මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පාතාල සාමාජිකයෙක් පොලිසිය අල්ල ගන්න සමත් වුණා.

Mustafa Dossa කියන මේ පාතාල නායකයාව අල්ලගෙන තියෙන්නේ Ahmedabad දුම්රිය ස්ථානයේදී.

මොහු තමන්ගේ ලාබාල රූමත් බිරිඳ සමඟ Saurashtra Express දුම්රියේ යමින් ඉඳලා.

දුම්රියේ තිබුණු CCTV කැමරාවලින් මොහුව හඳුනාගත්තට පස්සේ තමා පොලිසිය Ahmedabad දුම්රිය ස්ථානයේදී කෝච්චිය නවත්තලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

මේ ඔහුගේ රූමත් බිරිඳගේ ඡායාරූප කිහිපයක්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.