Gossip

පියාට තියෙන කලබලය නිසා පුංචි පුතෙක්ට වෙච්චදේ

dad-and-son

මිනිස්සුන්ට සමහරක් වෙලාවට තියෙන කලබලය නිසා ජීවිතවල වටිනාකමවත් දැනෙන්නේ නැහැ.

ඉතිං ඒ විදිහේ සිදුවීමක් පහුගිය 29 වැනිදා දකුණු චීනයේ නැනිං ප්‍රදේශයේ දුම්රිය වේදිකාවකදි සිද්ධ වුණා.

මේ කලබලේ ඇති වුනේ දුම්රියකට නැගීමට තියෙන හදිසිය නිසයි.

මේ කලබලේ ඇති වුනේ එක්තරා පියෙකුට.

මේ පියා තමන්ගේ පුංචි පුතාව Pram එකක දාගෙන වේගයෙන් දුම්රියට ළංවෙනවා.

ඒත් එක්කම මේ දුම්රියේ දොරවල් වැහෙන්නට පටන් ගන්නවා.

ඉතිං එතනින් එහාට වෙනදේ ඔයාලම බලන්නකෝ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top