gossip_bulletin

රුසියාව සිය අලුත්ම ප්‍රහාරක හෙලිකොප්ටරය රාත්‍රියේ දඩයක්‌කාරයා එළිදක්‌වයි

රුසියාව සිය අලුත්ම ප්‍රහාරක හෙලිකොප්ටරය එළිදක්‌වා ඇත.

එල්. එම්. අයි. 28 නමින් හඳුන්වන මෙම ප්‍රහාරක හෙලිකොප්ටරයට රාත්‍රියේ දඩයම්කරු යෑයි නම්කර තිබේ.

මෙම හෙලිකොප්ටරයේ ඇති විශේෂත්වය නම් දැඩි අඳුරක්‌ පවතින අවස්‌ථාවේ කිලෝමීටර් 10 ක්‌ දුර ඇති ඉලක්‌කයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි. යුදැංකි නාශක මිසයිල 16 කින් සමන්විත එම්. අයි. 28 හෙලිකොප්ටරයේ මිලිමීටර් 30 ක ප්‍රහාරක අවියක්‌ ද වේ.

මෙම හෙලිකොප්ටරයේ නියමු කුටිය වෙඩි නොවදින ආවරණයකින් සමන්විත වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.