Gossip

ජයග්‍රහණ රැල්ලෙන් පස්සේ ශ්‍රී ලංකාව පරාජයේ සුළි සුළගට හසුවුන හැටි

South Africa v Sri Lanka

South Africa v Sri Lanka  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරඟයේදි ලකුණු 206ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

මේ තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 286ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 205ක් පමණයි.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6ක් දැවී ලකුණු 406ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 488ක අභියෝගයක් ලැබුණා.

නමුත් පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 281ක් පමණයි.

මේ තරඟයේ වීරයා සම්මානය ස්ෆෙන් කුක්ට හිමිවුණා.

තරඟයේ අවසන් දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න…

score card

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.