Hollywood

ජනප්‍රිය සුරූපී Step up හොලිවුඩ් නිළිය ඝාතනය කරලා

stepup

හොලිවුඩ් නිළියක්‌ වූ ට්‍රිෂියා මැක්‌කවුලි සිය මෝටර් රිය තුළ මරා දමා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

පසුගිය නත්තල් දින ඇය අතුරුදන් වීම නිසා ඥාතීන් හා මිතුරන් පොලිසියට දන්වා තිබුණි.

46 හැවිරිදි වියේ පසු වූ ට්‍රිෂියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒබ්‍රියන් ජොන්සන් නැමැත්තෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ජොන්සන් පදවා ඇත්තේ ට්‍රිෂියා සතු මෝටර් රථය බව හෙළි වී තිබේ. මෝටර් රථයේ ඩිකිය පරීක්‍ෂා කළ අවස්‌ථාවේ ට්‍රිෂියාගේ සිරුර එය තුළ තිබී හමු වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.