Gossip

ලංකාවේ සබිනා යුරෝපයේදී රූමතියක් ලෙස කිරුළු පළඳි

සබිනා තෝමස් 2016 යුරෝපයේ ශ්‍රී ලාංකික රූ රැජින ලෙස කිරුළු දරන්නට වාසනාව ලැබුවා.

දැනට ඩෙන්මාර්කයේ ජීවත්වන ඇය මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශයේ ධීවර දියණියක වන සුනේත්‍රාගේ කුසින් උපත ලද්දීය.

සුනේත්‍රා සහ ඩෙන්මාර්කයේ තෝමස් මහතාගේ දියණිය වන ඇය නිතර නිතර තම මව සමග ශ්‍රීලංකාවට පැමිණෙන අතර තම මවගේ උපන් ගම වන කැපුන්ගොඩට අතිශයින්ම ආදරය කරන්නීය.

මීගමුවෙන් බිහිවී ඇය මුළු යුරෝපය පුරා ශ්‍රී ලංකාවේ කොඩිය ලේලදවන්නට සමත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.