Technology

ලංගමට GPS

GPS CTB

නව තාක්ෂණික ලෝකයට ගැලපෙන පරිදි අපේ රටත් හැඩගැහැන්න ඕන නිසා ඔන්න ඉතිං ලංකා ගමනා ගමන මණ්ඩලයත් සූදානම් වෙනවා.

GPS තාක්ෂණය යොදා ගනිමින් තමයි ලංකා ගමනා ගමන මණ්ඩල මේ විදිහට තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න යන්නේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා හැටන් ඩිපෝවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව තිබ්බ සේවක හමුවකදී තමයි මේ කතාව කියලා තියේනනේ.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව  දිවයිනේ සෑම ලංගම ඩිපෝවකම  CCTV කැමරා පද්ධති සවිකර සියලුම ලංගම දුර සේවා බස් රථවල GPS තාක්ෂණයත් සියලුම කොන්දොස්තර මහත්වරුන්ට ‘ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top