gossip_bulletin

සුසන්තිකා දැඩි සත්කාර එක්කයට යොමු කරන්න හේතුව ඩෙංගු උණ

Susanthika Jayasinghe

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ Susanthika Jayasinghe හදිසියේ රෝගී වීම නිසා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තියෙනවා.

ඩෙංගු උණ රෝගය උත්සන්නවීම නිසයි ඇයව මෙලෙස අද දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර තියෙන්නේ.

දියතලාවේ පැවැති උත්සවයකට එක්වීමට ඇය ඊයේ එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් ඒ අවස්ථාව වන විටත් ඇය උණ රෝගී තත්ත්වය පසුවූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top