Gossip

පොලීසියේ කෙනෙක් දඩයක් ගහපු වීඩියෝවකින් අන්තර්ජාලය කැළඹෙයි

Police Violence

පොලිස් නිලධාරියෙක් රියදුරෙක්ට දඩයක් ගහන්නේ වරදකට වෙන්න පුළුවන්.

ඒත් ඒ දඩ ගහන දර්ශන මේ විදිහට පටිගත කරන්න පොලීසියට අයිතියක් තියෙනවද ?

ඒ වගේම ඒ වීඩියෝව මුහුණුපොතේ දාන එක ඊටත් වඩා බරපතල ක්‍රියාවක්.

කොහොමවුනත් මේ වෙන කොට දසදහස් ගණනක් මේ වීඩියෝව නරඹලා. අපේ අදහස නම් වරදකට දඩ පැනවුවත් දඩයට ලක්වෙන කෙනාගේ අනන්‍යතාවය මුහුණුපොතෙන් මේ විදිහට හෙළිකරපු කෙනා ගැන නම් හොයාලා බලන්න ඕනේ.

කොහොමවුනත් මේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරපු කෙනා නම් කියන්නේ මේ වගේ රියදුරන්  තමන් කරපු වරද්ද වහගන්න කියන දේවල් ගැන පොලීසියේ අනිත් අයත් දැනගන්න ඕන නිසා මේ වීඩියෝව ප්‍රසිද්ධ කළා කියලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.