gossip_bulletin

දිවුලපිටිය – මීගමුව පාරේ එකම තැන එකම විදිහට අනතුර සිද්ධ වෙන අද්භූත ස්ථානය

accident

මීට මාස හතරකට පෙර Gossip King අපි ඔයාලට පෙන්නුවා දිවුලපිටිය – මීගමුව පාරේ යතුරුපැදි කරුවෙක් ලොරි රථයක ගැටෙන අනතුර Accident.

මේ යතුරුපැදිකරු තවත් වාහනයක් ඉස්සරහ කිරීමට යාමේදි ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ලොරි රථයක් ගැටී විසිවී ගිහින් අසළ තිබුනු තාප්පයේ ගැටී අනතුරට ලක්වෙනවා.

මේ සිදුවීම වෙලා හරියටම මාස 4කට විතර පස්සේ එම මාර්ගයේ එම ස්ථානයේම හීනෙකින් හිතන්නවත් බැරි විදිහට ත්‍රිරෝද රථයක් අදාළ තාප්පයේ ගැටී අනතුරට ලක්වෙනවා.

හැබැයි මේ අනතුර ගැන ප්‍රදේශවාසීන් දක්වන්නේ වෙනත් මතයක්.

එයාලා කියන්නේ යම්කිසි අද්භූත බලයක් නිසා මේ ස්ථානයේ රිය අනතුරු වෙනවා කියලයි.

කොහොම වුනත් එහි සත්‍ය අසත්‍ය ගැන කිසිදු මතයක් දරන්නේ නැහැ.

මීට මාස 4කට පෙර සිදුවූ යතුරු පැදි අනතුර සහ ඊයේ (25) සිදුවූ ත්‍රිරෝද රථ අනතුර පහතින් බලන්න….

 

මීට මාස 4කට පෙර සිදුවූ යතුරු පැදි අනතුර පහතින් බලන්න…

මහ පාරේ සිද්ධ වුනු බලන්න බැරි අනතුර

ඊයේ (25) දිනයේ සිද්ද වුන ත්‍රිරෝද රථ අනතුර පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.