Gossip

දරුවන් දෙදෙනාගේ දිවි අනූනවයෙන් බේරගත්ත සුපිරි පියෙක්

child

මේ ‍තායිවානයේ සිදුවූ සිදුවීමක්.

රියදුරාගේ පාලනයෙන් මිදිනු මෝටර් රථයක් නිවසක ගරාජයට කඩාවැදුනු ආකාරයයි මේ.

ඒ අවස්ථාවේ නිවසේ ගරාජය ඉදිරිපිට රැදී සිටි දරුවන් දෙදෙනකුගේ දිවි බේරාගැනීමට ඔවුන්ගේ පියා පියවර ගත්තා.

මෝටර් රථය නිවස දෙසට ඇදී එන ආකාරය දුටු ඔහු වහාම දරුවන්ව බේරාගත් ආකාරය අසළ වූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top