Gossip

බුවල්ලෙක් වගේ හිටිය පුසෙක්ට අන්තිමට සිද්ධ වෙච්ච දෙයක් (Photos)

Alzheimer රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු විසින් සිය සුරතලා වුනු බළලෙකුට සලකන එක අතහැරලා.

ඒ ඉතින් ඔහුට සලකන්න විදිහක් නැතිකමට.

අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට නොසලකාහැරීමට ලක්වුණු බලල මයිල් වලින් වැහිලා ගිහින්.

පස්සේ මේ සත්ත්වයව සත්ව හිමිකම් සුරැකීමේ සංගමයකින් බේරාගෙන.

අලුත් පෙනුමකුත් දීල.

දැඩිව ලෝම වැවෙන මේ බලල් වර්ගය නිතර සුපරික්ෂාකාරී ව  නොගත්තොට් මේ විදිහට මවිල්වලින් වැසී යාම සාමාන්‍යයි කියලයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.