Technology

දුර ඉන්න කෙනෙක්ට ඇත්ත කිස් එකක් දෙන්න පුළුවන් Kissenger ගැජට් එක

දුර සිටින කෙනෙක් ස්වාභාවිකව සිපගන්න පුළුවන් නව උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

Kissenger ලෙස මේ උපකරණය නම් කර තිබේ.

මෙමගින් හාදුව ලබාදෙන පුද්ගලයාගේ ස්පර්ෂය හාදුව ලබාගන්නා පුද්ගලයාට දැනෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

වසර දෙකක් පමණ පරීක්ෂණ මට්ටමේ පැවති මෙම Kissenger උපකරණය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයක් බවයි විදේස් වාර්තා සඳහන් කරන්නේ.

ඉදිරියේදි මෙම උපකරණය හරහා තමන්ගේ සුවඳ පවා දැනෙන ආකරයට නිර්මාණය කරන්න බලාපොරොත්තු වනවලු.

Kissenger උපකරණය නිර්මාණය කළ කණ්ඩායම කියන්නේ ඉදිරියේදී පෙම්වතුන්ට සහ දෙමාපියන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි කියල.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.