Technology

මාර්ක් සකර්බර්ග් 2016 අභියෝගය ජය ගනී – ගෙදර වැඩ ඔක්කම Jarvisට බාර දීලා

santa

මතකද Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කිව්වා කෘතීම බුද්ධියක් නිර්මාණය කරන එක ඔහුගේ මේ අවුරුද්දේ අභියෝගය කියලා.

කිව්වා වගේම මාර්ක් ඒ වැඩේ කරලා…

කෘතීම බුද්ධියක් හරහා ඔහුගේ ගෙදර සියලුම වැඩටික කරගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා. මේ කෘතීම බුද්ධිය Jarvis නමින් නම් කරලා තියෙනවා.

මේ ගැන බොහොම සරලව මාර්ක් අපිට තේරුම් කරලා දෙනවා. ඒ නිසා පහත වීඩියෝ එක බලන්නකෝ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top