Video

රූමත් කාන්තාවකට කොල්ලෝ ටිකක් ඔලුව පැලෙන්නම ගහලා

ඉන්දියාවේ Mainpuri ප්‍රදේශයේදී විවාහක රූමත් කාන්තාවකට ඇයගේ සැමියා සහ දියණිය ඉදිරිපිට පහර දී තිබෙනවා.

ඇය සැමියා සමඟ  Mainpuri ප්‍රදේශය ස්ථානයකට ඇවිත් තැනකට යන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒ වෙලාවේදී මේ කාන්තාවට අනවශ්‍ය ලෙස උසුළු විසුළු කර තිබෙනවා.

කාන්තාවට කේන්ති ගිහින් එක් පුද්ගලයෙකුට පහර දෙන්න යනවා. ඒ වෙලාවේ තවත් කෙනෙක් ඇවිත් කාන්තාවට ලොකු පොල්ලකින් ගහනවා.

කාන්තාවට මේ පහරදීමෙන් තුවාල සිද්ධ වෙනවා. පොලිසිය එනකොටත් ගහපු අය පලා ගිහින්ලු..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.