Gossip

පියා වෙනුවෙන් කතා කළ තරුණියකට පොලිසිය බිම පෙරළගෙන නෙලයි (Photos)

india

ඉන්දියාවේ කාන්තාවන්ට හිරිහැර වෙන වැඩිම රට කිව්වත් ඒකේ ලොකු වැරැද්දක් නැහැ.

තරුණියකට බිම දාගෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පහරදෙන ඡායාරූප කිහිපයක් ඉන්දියාවේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙමින් තියෙනවා.

මේ තරුණියගේ පියාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ආපු වෙලාවේ ඇය පොලිසියේ රාජකාරියට බාධා කරලා තියෙනවා. ඉතින් පොලිසිය කරලා තියෙන්නේ ඇයට පහර දෙන එක. ඒකත් කෘර විදියට.

වරෙන්තුවක් පිට ඇවිත් තමා මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගන්න ඇවිත් තියෙන්නේ. කරලා තියෙන වැරැද්ද ගැන නම ඉන්දීය මාධ්‍ය හරියටම සඳහන් කරන්නේ නැහැ.

නමුත් කිසිම වැරැද්දක් කළේ නැති මේ තරුණියට මෙහෙම පහරදෙන එක සාධාරණ නැහැ කියා තමා ගොඩක් අය අන්තර්ජාලය හරහා සිය මතය ප්‍රකාශ කරමින් කියන්නේ.

මොකද වැරැද්දක් කළත් තමන්ගේ තාත්තව පොලිසියේ අරන් යනකොට දරුවෙකුට බලන් ඉන්න බැහැ. දැනෙන දුකත් එක්ක එහෙම හැසිරෙන එක ලොකු වැරැද්දකුත් නෙමේ. තව මුකුත් කියන්නේ බැහැ ඡායාරූප බලන්නකෝ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.