gossip_bulletin

ජනපති මෛත්‍රී බිරිඳටයි දරුවන්ට වෙබ් අඩවිය බලන්න එපා කියන්න හේතුව හෙළිකරයි

Maithripala Sirisena

අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අද පෙරවරුවේ වත්තල ප‍්‍රදේශයේ පැවැත් වුණා.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන Maithripala Sirisena මහතායි.

එහිදී ජනාධිපතිවරයා කිව්වේ අන්තර්ජාල හා වෙබ් අඩවි තුළින් තමන් තරම් කිසිවෙකුත් මේ රටේ වැඩිපුරම නින්දා අපහසා විදින්නේ නැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.