Technology

ඇපල් හදපු ඇපල් හැදුනේ මෙහෙමයි

Apple

ඇපල් Apple සමාගම ගැන හුගක් දෙනෙක් දන්නේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගමක් විදිහටනේ.

ඇත්තටම ඇපල් සමාගම කියන්නේ දුරකථන නිෂ්පාදනය කරන සමාගමක් විතරක් නෙමෙයි.

එයාලා නිෂ්පාදන කරපු භාණ්ඩ ප්‍රමාණය 450කට අධිකයි.

වසර 20ක් තිසසේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වාගෙන යන මේ ඇපල් සමාගම හැම නිෂ්පාදනයක් මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ කුඩා පැන්සලකින්.

ඒ විදිහට පැනසලකින් දහසක් දෙනෙක්ගේ අදහස් මත නිර්මාණය වුනු භාණ්ඩ අද ලෝකය දිනාගෙන තියෙනවා කිව්වොත් නිවැරදීයි.

ඉතිං මේ විදිහට නිර්මාණය කරපු සියලුම නිෂ්පාදනයන් වල මතකය යළි අවදි කිරීමට සහ ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ට උපහාරයක් වශයෙන් ඇපල් සමාගම වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න….

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.